සිංගප්පූරුවේ ආයම්මා චීනයෙන් ලංකාවට  !!! – 2024.04.22

1978 දී සිංගප්පූරුවේ සංචාරය කල ඩෙන් ෂියා ඕ පින් ට එක්තරා රැස්වීම් ශාලාවක අසුන් පනවා තිබූ අතර ඔහුගේ අසුන අසල නිල් - සුදු පැහැ පඩික්කමක් තැබීමට සිංගප්පූරු බලධාරීන් ක්‍රියා කොට තිබිණ. ඒ චීන ජාතිකයන්ගේ නිතර කෙල ගැසීමේ පුරුද්ද බීජිං වල කල සංචාරයක් තුල දී ලී ක්වාන් යූ අත් දැක තිබුන නිසාය....