අමාත්‍ය සරෝජා පෝල්රාජ් පෙරේදා දිනයේ ඒ වෛද්‍යවරිය දුන්න මුහුණ දුන්නු අත්දැකීම අපි තරයේ හෙලා දකිනවා. අමාත්‍යවරිය හැටියට ඒ සිදුවීම ඉතාම ඛේදනීය තත්වයක්. මොනම විදිහකවත් ගැහැණියකට ඒක සිදු නොවිය යුතු තත්වයක්. ඒ ගැන කිසිම සැකයකින් තොරව අපි කියනවා. ඒ සිද්ධ වෙච්ච අපරාධය කිසිම ආකාරයකට සාධාරණීකරණය කරන්න බැහැ. අමාත්‍ය සරෝජා පෝල්රාජ් මාධ්‍යයට...