සරත් ෆොන්සේකා ඇප තැන්පත් කරයි..! – 2024.08.05

2024 ජනාධිපතිවරණය සදහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.අද (5) දහවල් ඒ මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින් එම ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.