වලව් මානසිකත්වයෙන් රට හදන්න යන SF.! – 2024.08.18

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලංකාවත් අද පරණ වලව්වක් වෙලා. නඩත්තු කරේ නෑ, ආරක්ෂා කාරේ නෑ. මිනිස්සු හැමෝම දරුවන්ට ආදරෙයි නොකා නොබී හැමදේම කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ ජීවිතය ගොඩනගන්න, අනාගතයක් දෙන්න. මේ ඔක්කොම කැපකිරීම් කරාට අත්‍යවශ්‍ය දේ කරලා නෑ. දරුවන්ට ජීවත්වෙන්න පුළුවන්, වටිනා කියන රටක් හදන්න තමුන්නාන්සේලා කැපකිරීම් කරන්නේ නැහැ....