ලක්ෂ හතරට දිවි පුදන්න ගිය ලංකාවේ අයි.එස් අයි.එස් තරුණයෝ ගැන සම්පූර්ණ කතාව! – 2024.05.30

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඉන්දියාවේදී අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ අයි. එස්.අයි.එස්. නැත්නම් ඉස්ලාම් නමින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්න. ඒක සනාථ වෙලා තියෙන්නේ ඒගොල්ලන් ළඟ තිබිලා තියෙනවා ජංගම දුරකථනයක්. ඒ ජංගම දුරකථනයේ තිබිලා තියෙනවා වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටයේ තියෙනවා, බයියත් කියලා ප්‍රතිඥාවක්....