මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේදී ආරම්භ වෙනවා. පළාත් පාලන ආයතන තුන්සිය තිස් නමයක්, ඒ කියන්නේ මහ නගර සභා තිස් හයක්, නගර සභා විසි අටක් සහ ප්රාදේශීය සභා දෙසිය හැත්ත පහක් සඳහා නාමයෝජනා ගන්නවා. අනතුරුව, අපි මේ සියලුම පළාත් පාලන...