රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පසුගිය කාලය තුළදී රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යන්න ප්‍රධානම හේතුව තමයි ලෝක වසංගතයක් වෙච්ච කෝවිඩ් වෛරසය. ඒ වෙලාවේ රට වැහුවාට රජය හැටියට අපි වගකීම් කිසිවක් පැහැර හැරියේ නැහැ. ඒ වෙලාවේ අපිට තීන්දුවක් ගන්න වුණා. ජන ජීවිත බේර ගන්නවාද? නැත්නම් රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නවද කියලා. එතනදී පක්ෂයක්...