අමූල් සමාගමට ලංකාවේ ගොවිපළවල් දාන්න අපි ඉඩදෙන්නේ නෑ! – 2024.02.18

ශ්‍රී ලාංකීය ජනතා ව්‍යාපාරය - කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් මහතා. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ රටට අහිතකර ගිවිසුම් බොහොමයක් අත්සන් කර ඇති බවත් එම කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තු සභාගත කර නොමැති බවත්ය. එතුමා තවදුරටත් සඳහන් කර සිටියේ අමුල් සමාගමට රටේ වටිනා සම්පත් සියල්ලක් ම විකුණා දැමීමට...