කලින් හිටියෙ හොරු, දැන් ඉන්නෙ අදක්ෂයෝ! – 2025.02.26

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අතීත වූ දේශපාලඥයින් සමහරවිට හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන පුද්ගලයින් හිටියා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වංචනික ක්‍රියාවලිය, දූෂිත ක්‍රියාවලිය නිසා මේ රට අගාධයට ගෙනිච්චා. වර්තමාන රජය වංචාව, දූෂණය මැඩලීම සඳහා යම් හෝ උත්සාහයක් ගන්නා ලෙස පෙනුනත්, ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකය හැසිරවීමේ ක්‍රියාවලියී යම්කිසි ප්‍රශ්නගත තත්වයක් ඇතිවන බව ඉතා පැහැදිලියි....