අපිට සමාවෙන්න ඔබ හදපු ආණ්ඩුව රැක ගන්න බැරි වුණා.

පා.ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් පා.ම. නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ විරුද්ධවාදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව උපක්‍රමශීලීව බිඳ වැට්ටු බවයි. රට බංකලොත් කළා යැයි අධිකරණය ලබා දුන් නඩු තීන්දුව ද වැරදි බව මහ බැංකු අධිපතිවරයා විසින් ද සනාථ කළ බව ඔහු පවසා සිටියේය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ...