රජයේ රෝහල් ටික පුද්ගලික අංශයට විකුණන්නයි හදන්නේ!

වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා තිබුණේ පාර්ලිමේන්තුව තුළ ඖෂධ හිඟය,ඖෂධ මිල ඉහළ යාම පිළිබඳ විසඳුම් සාකච්ඡා වෙනවා ඇහෙන්නෑ.දේශපාලකයන් පත් කරපු නිලධාරින් මේ ගැටලු සම්බන්ධව කතා කරනවා ඇහෙන්නෑ. මේ අවස්ථාවේදී වෘත්තීය සමීති ව්‍යාපාරය හැටියට බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙනවා මේ රටේ විදුලිබල මණ්ඩලය,ජල හා ප්‍රවාහන...