ගොවි අරගල ව්‍යාපාරය දැන් මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක ගොයම් කැපෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි රජය පැත්තෙන් තාමත් සහතික මිලක් නියම කරලා නැහැ. දැනට තාමත් කිසිඳු වී ගබඩාවක් විවෘත කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුව ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්න ඕනකම තියෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා රුපියල් කෝටි පන්සීයක් වෙන් කරලා තියෙනවා අහවල් දවසේ...