මෙයාලට තියෙන්නෙ වැඩකට නැති ප්‍රතිපත්ති ප්‍රකාශන! – 2024.08.28

වනවාසී රාහුල හිමි මේ රටේ ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින් කරන්න බැරි දේවල් තමයි මැතිවරණ ප්‍රකාශන වල සඳහන් කරලා තියෙන්නේ. වනවාසී රාහුල හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/MZ2M_2e20Js?si=lbYcb-Yicts93UmZ