ඉන්දියාවේ මැතිවරණය ඉවර වුන ගමන් ඉන්දීය විදේශ ඇමති, අගමැති ලංකාවට එන්නෙ ඇයි? – 2024.06.22

ලහිරු වීරසේකර - Youth For Change මැතිවරණය අවසන් වෙලා වැඩි කාලයක් යන්න කලින් ඉන්දියාවේ විදේශ ඇමති එනවා ලංකාවේ සංචාරයකට. ඉන්දියාවේ අලුතින් පත්වෙච්ච අගමැති, හිටපු අගමැතිත් මෝදි එන්න යනවා ලංකාවට. ඉතින් දැන් මේ පඹයයි, රූකඩ ඔක්කොම ටික නටන්නේ කාගේ අණසකටද කියලා අපිට බොහොම පැහැදිලියි නේද? ඒ නිසා තමයි ත්‍රිකුණාමලයේ ආර්ථික සංවර්ධන...