වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම් නිසා දුම්රියත් පෞද්ගලීකරණය කිරීමේ අදහසක්! – 2024.07.12

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න බහුතරයක් මිනිස්සු පවසන්නේ දුම්රිය පෞද්ගලීකරණය කළ යුතුයි කියලා. ආයතනවල ඉන්න අයගේ ක්‍රියාකාරිත්වය නිසාම අද අතිමහත් බහුතර ජනතාවගේ මතය එයයි. පෞද්ගලිකරණය කරන ආයතනවල පළවෙනිම අරමුණ වෙන්නේ ලාභය. එමෙන්ම ඒ ආයතන වලින් සේවා ලබන අය සූරා කාගෙන දෙන්න පුළුවන් කමක් නෑ. ඒක හින්දා විධිමත් නියාමනයක් රාජ්‍ය සතුව තියාගෙන...