රෝහිත අභයගුණවර්ධන "නලින්ද ජයතිස්ස අමාත්‍යතුමනි ඔබතුමා දක්ෂයෙක්. ඊයේ පටන් ගෙන අකණ්ඩව ක්‍රියාත්මක වෙන්න නියමිත වෙලා තිබුනා වෛද්‍ය වරුන්ගේ වැඩ වර්ජනයක්. ඔබතුමා ඒ වෛද්‍ය වරුන් එක්ක, වෛද්‍ය වරුන්ගේ සංගමයත් එක්ක ඒ වගේම වෘත්තීය සමිති නායකයන් එක්ක සාකච්ඡාවට අවතීර්ණ කරගැනීම ගැන ගෞරවය පුද කරනවා. මොකද එකෙන් අපහසු තාවයට පත් වෙන්නේ රෝගීන්. හැබැයි...