මහින්ද, නාමල්, බැසිල්, සාගර සහ මම කියන දේ පමණක් පිළිගන්න! – 2024.07.03

පා. ම. රෝහිත අබේගුණවර්ධන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපේක්ෂකයා කරන්න ඉස්සෙල්ලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ගෙයින් ගෙට ගියේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන. අපි සියලු දෙනාට ඇහුම්කම් දෙනවා. ඇහුම්කන් දීලා ඒකත් අරගෙන එනවා. දේශපාලන මණ්ඩලයට හා විධායක සභාවට ඒක තමයි හොඳම ක්‍රමවේදය. ඒ වගේම අපි බලන්න අවශ්‍යයි හරියාකාරව කොහොමද මේ...