ඉරි කෑලි දෙකක් නිසා ඔබේ ජීවිතය නාස්ති කරගන්න එපා. රෝහිණි කවිරත්න සංවේදී වෙමින් කියූ කතාව. – 2024.09.02

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න තව දින හතරකින් මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම තැපැල් ඡන්ද භාවිතා කරන්නට නියමිතයි. තැපැල් ඡන්දයට දින හතරක් තියලා, ඒ කියන්නේ හතර, පහ, හය සහ එකොළහ, දොළහ කියන දවස් පහ ඇතුලත අපේ රාජ්‍ය සේවය තැපැල් ඡන්දය භාවිතා කරනවා. ඒ නිසා මම මේ රටේ තැපැල් ඡන්දය පාවිච්චි කරන,...