බදු ඔස්තාර් නොහොත් රනිල් වික්‍රමසිංහ ගැන සජබෙ මන්ත්‍රී කියපු කතාව. (මල බද්දය විතරයි ගහලා නැත්තේ..) – 2024.07.10

පා. ම. රෝහණ බණ්ඩාර තමන් රටේ වැටුප් ගැටලුව විසඳන්න මැදිහත් වු බව පවසමින් කල සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීඩියෝ කරලා මාධ්‍යට මුදා හැර තිබෙනවා. නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය නම් වැට් බද්ද වැඩි කරන්න අවශ්‍ය බව එතුමා පවසනවා. එතකොට මෙතුමාට රාජ්‍ය ආදායම උත්පාදනය කිරීම සදහා තිබෙන එකම ක්‍රම...