බිල ගෙවන්න බෑ! බිල් ගෙවන්නේ නෑ! කපන්න එන්න එපා! කපන්න දෙන්නේ නෑ!

රවී කුමුදේශ් මාධ්‍යට අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා කියා සිටියේ රට බංකොළොත් වුනේ, විදුලි බල මණ්ඩලය බංකොළොත් වූනේ ජනතාව බිල් නොගෙවූ නිසා නොව රට පාලනය කරන දේශපාලකයන්ගේ වැරදි නිසා බවයි. තවද විදුලි බල මණ්ඩලය ගොඩනඟා ඇත්තේ මෙ රටේ ජනතාවගේ මුදල් වලින් හා ආදායමෙන් බවත් පැවසූ එම මහතා වැඩි දුරටත් කියා...