ලෙඩේ හැදුව සෞඛ්‍ය අමාත්‍යාංශය බෙහෙත් ගන්න කියනවා කඩෙන්! – 2024.07.14

රවී කමුදේෂ් - පරිපූරක වෛද්‍ය සේවා එකමුතුව මෑතකදී ඖෂධයක් හින්දා ලංකාවේ පුරවැසියන් ගණනාවක ඇස් අන්ධ වුණා. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වශයෙන් ප්‍රකාශයක් කරා මේ අයට වන්දි දෙනවා කියලා. හැබැයි ඒ පිළිබඳව කොහෙවත් කතා කරන්නේ නැහැ. එක පැත්තකින් බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වෙනවා. එකට බෙහෙත් පහක් දුන්නහම එක...