චාමර සම්පත් විපක්ෂයේ ප්‍රබල හඬක් නිසාද මෙහෙම දෙයක් කළේ? – 2025.04.10

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ "චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මාව මුණගැහුණා. මම අගමැති ලෙස හිටපු කාලෙදි විශේෂ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ මගේ අනුදැනුම ඇතුව අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා තමයි එදා චක්‍රලේඛනය යැව්වේ විශේෂයෙන්ම පළාත් සභා මුදල්, තැන්පත් ගිණුම්වල තියන්න බැරි බව. රජයෙන් දෙන මුදලුත් අනික් මුදලුත්, ඒ වර්ෂය තුළ වියදම් කරන්න...