රනිල් බටලන්ද වාර්තා ගැන කියන කතාව – 2025.03.16

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය. "එක්දාස් නමසිය අනු හතරෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තිබුණේ දැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මම ඒ කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස...