අපේ විරෝධතාවට රනිල් වික්‍රමසිංහ හොඳටම බය වුනා

පා. ම. රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ පෙර දින ( ජනවාරි 31 ) පැවති විරෝධතාවය සාර්ථක වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටිරන් අලස් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් යොදා විරෝධතාකරුවන්ට කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේදි අනීත ලෙස පහර දුන් බවයි. එමෙන්ම...