අපි විදුලි බිල අඩු කරනවා වැටුප් වැඩි කරනවා

රංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ වැට් බද්ද වැඩි කිරීම මගින් බලාපොරොත්තු වන රාජ්‍ය අදායම පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ylK-jvNynRM