ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මුජිබුර්ගෙන් ප්‍රබල චෝදනාවක්! – 2024.08.17

පා. ම. මුජිබුර් රහුමාන් ජනාධිපතිතුමාගේ මැතිවරණය පටන් ගන්නෙම රාජ්‍ය දේපළ අවභාවිතා කරමින්. මේ රටේ ජනතාවගේ බදු මුදල් තමයි මැතිවරණ ව්‍යාපාර වලට යොදාගෙන තිබෙන්නේ. එම නිසා අපි කියනවා මැතිවරණ කොමිසමට වහාම ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් මේ රටේ බදු මුදල් විශාල ලෙස පාවිච්චි කරන ඒක වහාම නවත්තන්න. පා. ම. මුජිබුර් රහුමාන් මාධ්‍ය...