නැකතට වැඩ කරලා තමයි රටම බංකොලොත් වුනේ..- 2024.04.07

මිහින්තලේ හිමි සිංහල දෙමළ අවුරුද්ද එනවා දැන්. එතකොට අපි නැකතට කාලා තියෙනවා, හිසතෙල් ගාලා තියෙනවා, නාලා තියෙනවා. මේ සියල්ලම නැකතට කරලා තියෙන්නේ. නැකතට වැඩ කරලා අවසානයේ සෝමාලියාව ඉතියෝපියාවටත් වඩා බංකොලොත් වෙච්ච රටක් මේක. අපි උපදින්න නැකතක් නැ මැරෙන්න නැකතක් නැ. ජිවත් වෙලා ඉන්න කාලේ තමයි නැකත් තියෙන්නේ. ඒ හින්දා මේ...