ජනපති අපේක්ෂකයන්ට සමාජ මාධ්‍යයෙන් මඩ ගැසීම තහනම්! ප්‍රතිඵල දරුණු වෙයි.. මැතිවරණ කොමිසම කියයි! – 2024.08.10

මැතිවරණ සහකාර කොමසාරිස් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ ස්වේච්ඡා ආයතන එකතු වී වෙනම කණ්ඩායමක් විදිහට සිටිනවා. ඒ අයගෙන් ලැබෙන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවේ, සමාජ මාධ්‍ය නියාමන කමිටුවක් තිබෙනවා. ඒ හරහා අපි සෘජුවම සමාජ මාධ්‍ය ආයතනත් සමඟ සාකච්චා කර අවශ්‍ය පියවර මොනවද...