විදුලි බිල අඩු කරපු මහජන උපයෝගීතා කොමිසමට හරි වගේ! – 2025.02.10

මහේෂ් සේනානායක දෙදාස් විසිහතරේ අංක තිස්හය දරණ විදුලි පනත, ඉදිරියේදී දෙදාස් විසිපහේ සිට බලාත්මක වෙන්න යනවා. මේ පනතේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, අර මහජන උපයෝගීතා කොමිසමට තිබෙන බලය ඇමති ප්‍රමුඛ කමිටුවකට යනවා. වර්තමාන විදුලිබල ඇමතිවරයා, කිව්වේ අඩු කරන්න නෙමෙයි සියයට තිස් හතකින් වැඩි කරන්න කියලා කියන්න කියලා. මහජන උපයෝගීතා කොමිසමට...