හිනාවෙන්න තමා ඉතින් තියෙන්නෙ! ගිය අය ගැන හිටපු ජනපති මහින්ද කියපු කතාව. – 2024.08.17

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මම හිතනවා අපිට බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අභියෝගයක් තිබෙනවා නමුත් අපි ජයග්‍රහණය කරයි. ඒ වගේම අපි ළඟ තිබෙන්නේ සැලුන් දොර. ඕන වෙලාවක යන්න පුළුවන් වගේම ආපහු ඕන වෙලාවක එන්නත් පුළුවන්. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/pOXJALWmaUE?si=oS88XGXAT4cORcpq