අනුර කුමාර මෙන්න ප්‍රශ්න ! මේක සහගහන අපරාධයක්!

අසේල සම්පත් - මගෙන් රටට සංවිධානය මගෙන් රටට සංවිධානය විසින් සංවිධානාය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් අසේල සම්පත් මහතා පවසා සිටියේ පොදු වැසිකිළිවලින් ලැබෙන මුදල පවා ගසාකන තත්වයකට රට පත්ව ඇති අතර අසරණ ජනතාවට බෙදාදීමට ඉන්දියාවෙන් ලැබුනු ආධාර පවා ප්‍රාදේශීය සභාවේ ගොඩගසා ගෙන මන්ත්‍රීවරුන් අතර බෙදා ගන්නා තත්වයට පත්ව...