යුක්තිය මෙහෙයුම හරහා සිදු වූ අයුක්තිය Soul Beach සංචාරක හෝටලය කඩා දමයි.

සංජය මහවත්ත - මගෙන් රටට සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ සම්පත් අත්තඩගේ මහතාගේ, ෆොමිනි හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට අයත් සෝල්බීච් නැමැති හෝටලය හදිසියේම පොලීසියේ කණ්ඩායමක් පැමිණ කඩා බිද දැමූ බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/kJyBOiKNFmA