ආණ්ඩුවට හොයන්න බැරි සජින් වාස්ගේ ලිපිය මෙන්න.

සංජය මහවත්ත - මගෙන් රටට සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ 18%කින් වැට් බද්ද වැඩිවීමත් සමඟ කෑමබීම තෙල් හැම දෙයකම මිල වැඩි වූ බවත් නමුත් සාමාන්‍ය ජනතාවට ඒ සුදුසු ආකාරයේ වැටුප් වැඩිවීමක් සිදුවූයේ නැති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_92S7O7AGHU