සජින් වාස්ගේ ලිපිනය දන්නේ නැතිව බදු ෆයිල් ඇරියේ කොහොමද?

සංජය මහවත්ත - මගෙන් රටට සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ රජයට අයකර ගන්න තිබෙන බදු ටික අය කරගන්නා ලෙසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/-kvBmekzY0A