මහා පරිමාණ බදු වංචා වලට ඉහළ නිළධාරීනුත් වගකිව යුතුයි.

සංජය මහවත්ත - මගෙන් රටට සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පවසා සිටියේ සජින් වාස් ගුණවර්ධනට පොලිස් ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/slHa3wJy0S8