ඇමැති ප්‍රසන්න රණතුංගේ ගෙදරට ආරක්ෂාව දෙන්න, ප්‍රධාන මාර්ගයක් හරස් කරලා ගේට්ටුවක් දාන්න හදනවා.

සංජය මහවත්ත -මගෙන් රටට සංවිධානය මධ්‍ය හමුවකදි මගෙන් රටට සංවිධානය සංජය මහවත්ත පවසා සිටියේ ප්‍රසන්න රනතුංග අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා මහා මාර්ගය හරස් කරමින් ගේට්ටුවක් ඉදිකෙරෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>> https://youtu.be/gL3kb5tdtqI