ජාතික ආරක්‍ෂාව ගැන කිව්ව කතා ඉල්ලා අස්කර ගත්තොත් ඇමතිගේ ඇඟට හොඳයි – 2025.02.21

ආචාර්ය බොනිපස් පෙරේරා කතා කිරීමේදී ගොඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. මොකද සමහරවිට කතා කරන එක වචනයක් බැක් ෆයර් වෙන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ ඒ කතා කරපු වචනේ බැක් ෆයර් වෙලා. ඉතින් ඒ නිසා අපි කතා කරද්දි මාධ්‍ය ඉදිරියේ, සමාජයට, ජනතාවට රට ඉදිරියේ අපි හරියට පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ...