අවුරුදු දෙකක් නිකන් පඩි ගත්ත මිනිස්සු වර්ජනය කරනවා පඩි වැඩි කරන්න කියලා! – 2024.07.10

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ගිය සතියේ දින දෙකක් ගුරුවරු වැඩ වර්ජනය කල නිසා දරුවන් අතරමං වුණා. අද දිනයේ පාසල් නැවත වරක් වර්ජනය කරලා තිබෙනවා. අපේ බස් රථ හිමිකරුවන් දැනුම් දුන්නේ මේ අකර්මණ්‍ය වීම දිගින් දිගටම අකර්මණ්‍ය වීම තුළ අපිටත් සෘජුව බලපෑමක් ඇති වෙන බවයි. අවුරුදු දෙකක් කොවිඩ් හැදිලා, රාජ්‍ය අංශයට...