බැසිල් සක්‍රීය වෙද්දී,ගෝඨාභය අක්‍රිය වෙයි.

මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පැවසුවේ මැතිවරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් විවිධ මත ප්‍රකශ කරත් ජනතාවගේ හිත් වල තවමත් ඇත්තේ පොහොට්ටුව බව ඉතා පැහැඳිලි බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>