අපිට අගමැතිකම ඕන…!පොහොට්ටුවේ කොන්දේසි නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරයි…! – 2024.07.24

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ගැසට් එක ගහපු විගසම අදාළ අපේක්ෂකයෝ අපිව දැනුවත් කරයි. ඉතින් ඒ අනුව අපේ පක්ෂය ඇතුළෙන් හෝ එන නාමයෝජනා පිළිබඳව අධ්‍යනය කරලා අපිට ගැලපෙන, රටට ගැලපෙන අපේක්ෂකයෙක් අපි තෝරගන්නවා. ඉතින් අපි අපේක්ෂකයෙක් තෝරන්නේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න. ජනාධිපතිතුමා පිළිබඳව යම්කිසි පාර්ශවයක්...