අපි යුතුකම් දන්න පක්ෂයක්.!වරද්ද ගත්තේ රනිල්ගේ කණ්ඩායම. – 2024.07.31

පා. ම. නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ දී තනි පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයවූවා. අපි නිතරම පැවසුවේ ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂ සමග සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම ආණ්ඩුව බෙදුවේ අපි නොවෙයි. අපි යුතුකම් දන්න වගකීම් හඳුනගත්තු සහ සන්ධාන දේශපාලනය කරන්න දන්න පිරිසක්. අපි හැමදාම ගනුදෙනු කරේ පක්ෂේ සහ ජනතාව...