රටේ ජනාධිපති මිනිසුන්ට පැමිණිලි කරනව කිරිපිටි වහ කියලා! – 2024.04.03

පුජ්‍ය රාස්සගල සීවලී හිමි මට මතකයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ප්‍රධාන සභාවක කියනවා ලංකාවේ කිරිපිටි වස කියලා. රටේ පළවෙනි පුරවැසියා, මහජනතාවට කියනවා ඇන්කර් කිරිපිටි වස ඒවා බොන්ඩ එපා කියලා. එතකොට ජනාධිපතිවරයාට යුතුකමක් නැද්ද වහාම මේ ඇන්කර් කිරිපිටි පරීක්ෂණාගාරයට යවන්න. ඒ වගේ සොච්චං වැඩක්වත් කරගන්න බැරි එක්කෙනා පාස්කු ප්‍රහාරය පිළිබඳව එක්කෝ...