හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම එක සමාගමකට දෙන ජනපති රනිල්ගේ වැඩ ගැන උදය ගම්මන්පිල හෙළි කරයි .

පා.ම. උදය ගම්මන්පිල - පිවිතුරු හෙළ උරුමය 2023 සැප්තැම්බර් 8 වෙනි දින ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හරහා ලංකාවේ එන විදුලි වාහන සඳහා ගැනෙන කොටස් සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/dNJDK9u9CLY