කැබිනට් මණ්ඩලය මහා පරිමාණ දූෂණ වංචා වලට හවුල් වෙන විදිහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැහැදිලි කරයි

පා.ම. උදය ගම්මන්පිල - පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ තමන්ට හිතවත් අයට රජය විසින් බදු සහන දීම පිළිබඳව යි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/DibjhViZaC8