ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න අලුත් ගේමක් ගහයි. -2024.03.21

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අලුතෙන් නම් කරන ලද ක්‍රම සහ විධි කාරක සභාව අද දින පාර්ලිමේන්තුවේ රැස්වුණා. ආණ්ඩුවෙත්, විපක්ෂයේත් ඒකමතික තීරණයෙන් එහි සභාපති ධුරයට නැවත වතාවක් මාව පත් කර ගැනීමට ක්‍රියා කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම බදු වැඩි කිරීමකින් තොරව ලංකාවේ ගනුදෙනු ඉලෙක්ට්‍රොනික පද්ධතියකට ළඟා කරගෙන අපගේ ආදායම්...