ලේ තැවරුණු ඉතිහාසයක් ඇත්තන් පරාජය කරන දිනය 21. සජිත් සමඟ සන්ධාන ගත වෙමින් පාඨලී කියූ කතාව. – 2024.08.14

පා. ම. පාඨලි චම්පික රණවක අපේ රට නිදහසෙන් පස්සේ 8%ක ආර්ථික වර්ධන වේගයක් 1978 දී අත්පත් කර ගත්තා. ඒ අත්පත් කරගත් ආර්ථික වර්ධන වේගය මේ දක්වා ගෙන ගියා නම් මේ රට අද සංවර්ධිතයි කියන රටක් බවට පත්වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණා. ඒ නිසා අද අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන තිස්හතයි....