ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න හිසේ ආයුර්වේද නම උත්තම අංගය කියලා කියන්නේ. විද්වතුන්, ජ්‍යෝතිර්වේදීන් වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයිනුත් දැනගෙන ඉඳලා තියෙනවා මොළය පිළිබඳ අදහස කොයි තරම් ප්‍රභලද මේ ජීවිතය පිළිබඳව කියලා. ඉතින් ඒ අනුව තමයි උත්තම අංගයක් හැටියට හිස හඳුන්වා දීලා තිබෙන්නේ. ඒ අනුව ගත්තහමත් හිසට කරන සත්කාරයක් හැටියට තෙල් ගෑම...