ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ කලබල ඇතිකරන්නේ ඇයි! – 2024.07.11

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ අනිත් පක්ෂවල වෘත්තීය සමිති සමග එකතුවෙලා ජනාධිපතිතුමාට සහයෝගය දක්වනවා. මේක ඇත්තටම ජනාධිපතිවරයාට සහයෝගය දක්වන වැඩක්. පක්ෂවල වෘත්තීය සමිති රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රබලව තිබෙනවා. ඒගොල්ලන්ගේ වෘත්තීය සමිති නායකයෝ එළියට බැහැලා පඩි අවශ්‍යයි කියලා කෑ ගහනවා. අපිට ඒ තුළ බරපතල සැකයක් තිබෙනවා මේ කරන්න හදන්නේ රාජ්‍ය...