ජාතික ජන බලවේගයට උදව් කිරීම බරපතළ වරදක් වෙයි! හමුදා කඳවුරුවලට ඇතුල් වීමත් තහනම් කරයි!

නීතිඥ හර්ෂණ නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ජාතික ජන බලවේගය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් ගොඩනැගීමට තීරණය කල බවත් මෙය මෑත දේශපාලන ඉතිහාසයේ කිසිම පක්ෂයකට කිරීමට නොහැකි වූ දෙයක් බවත් මෙය ඉතා සාර්ථකව දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් ය. නමුත් මෙවන් තත්වයකදී ජාතික ජන...