ඒකාන්තයෙන්ම රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට! – 2024.03.26

නිශාන්ත සාමිතුමා මේ රට මේ ලෝකයම බැබළෙන රටක් කරන්න පුළුවන් එක ම මනුස්සයයි ඉන්නේ. මම කියනවා ඉදිරියටත් ජනාධිපති රනිල් මහත්තයා. එයාගේ ග්‍රහචාරය තදබලයි කියලා පෙන්නුම් කරනවා. මට යම්කිසි බලයක් තියෙනවා. ඒ බලෙන් මට කියන්න පුළුවන් ඉදිරියට ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ පුද්ගලයාට නැගිටින්න පුළුවන් කියන දේ මට ඒකාන්තයෙන්ම කියන්න...